Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අතරමග නවතියි
හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවන් අන්තර් සමාජ එක්දින ශූරියන් ලෙසින් කිරුලු දරයි.
පාකිස්තානය සිම්බාබ්වේට පරාජය වෙයි.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම පිට පිට දෙවන ජයත් ලබයි
19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සාෆ් පාපන්දු ශූරතාවය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

[vc_row][vc_column][vc_column_text]සාෆ් පාපන්දු ශූරතාවය නියෝජනය කිරීම සඳහා සූදානම් වන ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා. ඔක්තෝබර් මස 01 වනදා ආරම්භ වන තරඟාවලිය මාලදිවයිනේදී පැවැත්වීමට නියමිත වනවා. ශ්‍රී ලංකාව මෙහිදී මුළින්ම බංග්ලාදේශය සමගින් තරඟ බිමට පිවිසීමට නියමිතයි. සුජාන් පෙරේරා ගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි සටහන් වෙයි,

Sujan Perara (Up Country Lions)
Ruwan Arunasiri (Blue Eagles)
Kaveesh Lakpriya (Blue Star)
Harsha Fernando (Blue Eagles)
Roshan Appuhami (Defenders)
Chamod Dilshan (Colombo FC)
Charitha Rathnayake (Colombo FC)
Marvin Hamilton (Burgess Hiltown FC)
Chalana Chameera (Colombo FC)
Jude Supun (Renown)
Mohamed Mushtaq (Up Country Lions)
Mohamed Fazal (Blue Star)
Mohamed Shiran (Up Country Lions)
Kavindu Ishan (Up Country Lions)
Dillon De Silva (Queens Park Rangers)
Waseem Razeek (Up Country Lions)
Mohamed Aakib (Colombo FC)
Asikur Rahuman (Defenders)
Supun Dhananjaya (Red Star)
Rifkan Mohamed (Defenders)
Aman Faizer (Renown)
Dukson Puslas (TC Sports Club)

ශ්‍රී ලංකාවට මෙවර දකුණු ආසියානු ශූරයන් බවට පත්වීම සඳහා වෙන කවරදාටවත් වඩා හොඳ අවස්ථාවක් උදා වී තිබේ. තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ වදින කාල සටහන පහත පරිදිය,

ඔක්තෝබර් 01 – බංග්ලාදේශයට එරෙහිව
ඔක්තෝබර් 04 – නේපාලයට එරෙහිව
ඔක්තෝබර් 07 – ඉන්දියාවට එරෙහිව
ඔක්තෝබර් 10 – මාලදිවයිනට එරෙහිව

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top